දුම්රිය සොයන්න
දුම්රිය සොයන්න
* සළකුණ ලකුණු කල ක්ෂේත්‍රයන් අනිවාර්ය වේ

ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන්නා වූ දුම්රිය කාලසටහන් විමසීමේ ඉ-සේවාව වෙත සාදරයෙන් පිළිගනිමු

මෙම සේවාව මගින් සවිස්තරාත්මක දුම්රිය කාල සටහන්(වේලාවන්/ දුම්රිය ස්ථානයන්) මෙන්ම ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් පිලිබදව තොරතුරු ලබා ගත හැක.
මෙහිදී ආරම්භ ස්ථානය සහ ගමනාන්ත දුම්රිය ස්ථානය අනිවාර්යයෙන්ම සැපයිය යුතුයි.

දුම්රිය කාල සටහන සෙවීමේ ක්‍රියා පිළිවෙල

  • කරුණාකර පලමුව ගමනාරම්භක දුම්රිය ස්ථානය ‍තෝරාගන්න.
  • ඉන්පසු ගමනාන්ත දුම්රිය ස්ථානය ‍තෝරාගන්න.
  • අවශ්‍ය නම්, ඔබට ගමනාරම්භක හා ගමනාන්ත වේලාව ‍තෝරාගත හැක.
  • පසුව ගමන් දිනය දින දර්ශනයෙන් ‍තෝරාගන්න.
  • 'සොයන්න' බොත්තම මත ක්ලික් කරන්න.
  • පද්ධතිය මගින් දුම්රිය කාල සටහනට අදාළ පහත තොරතුරු දැක්වේ.
    • ඍජු දුම්රියයන්
      • පැමිණෙන වේලාව
      • පිටත්වන වේලාව
      • ගමනාන්තය / වේලාව
      • ගමනාන්ත දුම්රිය ස්ථානය / වේලාව
      • සංඛ්‍යාතය
      • නම
      • වර්ගය
      • ලැබිය හැකි පන්ති
      • දුම්රිය අංකය
    • සම්බන්ධ වන දුම්රියයන් (තිබේ නම්) – ඉහත පරිදි
    • ප්‍රවේශ පත්‍ර ගාස්තු
      • පන්තිය
      • මිල(රු.)
      • සම්පූර්ණ දුර ප්‍රමාණය

අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් හා උදවු කියවන්න

 

ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් මෙහෙයවනු ලැබේ